තාජුඩීන් ඝාතන සිද්ධිය : ආනන්ද සමරසේකරට වෛද්‍ය සභාවෙන් මාස 6ක තහනමක්

රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ගේ අස්ථි කොටස් අස්ථානගතවීම සම්බන්ධයෙන් කොළඹ හිටපු ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී ආනන්ද සමරසේකර මහතා වරදකරුවකු වන බවට ශ්‍රී ලංකා වෛද්‍ය සභාව තීන්දු කර ඇත. ඒ අනුව ආනන්ද සමරසේකර මාස 06ක කාලයක් සඳහා ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ( SLMC) ලියාපදිංචියෙන් ඉවත් කිරීමට තීරණය කර තිබේ. වසීම් තාජුඩීන්ගේ අස්ථි කොටස් අස්ථානගතවීම සම්බන්ධයෙන් කොළඹ … Continue reading තාජුඩීන් ඝාතන සිද්ධිය : ආනන්ද සමරසේකරට වෛද්‍ය සභාවෙන් මාස 6ක තහනමක්